සිරස රූපවාහිනී, සිරස එෆ්.එම්. නාලිකා ප්රමුඛ කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද (25දා) අභාවප්‍රාප්ත විය.
රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් 19 ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබේ.
ශ්‍රී ලංකා විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්රයට විශාල මෙහෙවරක් කළ රාජා මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකි.