මත්ද්‍රව්‍ය කාර්යාංශයේ 13 දෙනා ලබන 14 දක්වා රිමාන්ඩ්

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පැවැත්වීමට අදාළව අත් අඩංගුවට ගැනුණු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනා ලබන සැප්තැම්බර් 14 වැනිදා බන්ධනාගාර ගත කිරීමට පියවර ගෙන තිබේ.