මෙරට කොරෝනා අසාදිතයන් ගණන 3000 ඉක්මවයි

කොරෝනා නව ආසාදිතයින් 17 දෙනකු ඊයේ මෙරටින් වාර්තා වීමත් සමගමෙරට කොරෝනා ආසාදිතයින් ගණන 3012 දක්වා ඉහළ ගොස් තිබේ. වාර්තා වූ නව ආසාදිතයින් සියලු දෙනාම විදේශගතව සිට මෙරටට පැමිණි අයවලුන් වේ. ඒ අනුව එහි 12 දෙනකු එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින් වේ. තවත් තිf
කොරෝනා ආසාදිත වූ සමස්ථ පුද්ගලයින්ගෙන් 2860ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිට වී ගිය අතර තවත් රෝගීන් 140 දෙනකු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී.