පාසලක සිසු සිසුවියෝ 1500ක් ස්වයං නිරෝධායනයට

කෙරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය අධ්‍යාපනය ලැබූ දිවුලපිටිය ප්‍රදේශයේ පාසලක සිසු සිසුවියන් 1500කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.