2020 අයි.පී.එල්. සමාරම්භක තරගය හෙට

ඉන්දියානු ක්‍රිකට් ආයතනය විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලබන අයි.පී.එල්. පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සමාරම්භක තරගයට හෙට (19 දා) රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරග වදිනු ලබයි. රාත්‍රී තරගයක් වන මෙය ශ්‍රී ලංකා වේලාවෙන්. ප.ව. 7.30 අබුඩාබි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.