HeadlinesNewsSinhala බස්නාහිර පළාතෙන් පිටතට ගිය 556ක් නිරෝධායනයට November 1, 2020 Facebook Twitter Pinterest WhatsApp උපදෙස් නොතකා බස්නාහිර පළාතෙන් පිටව ගිය පිරිස්වලින් 556 දෙනෙකු දැනට ඔවුන් රැඳී සිටින ස්ථානවලම ස්වයං නිරෝධායනයකට යොමු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.