ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියලේ අගය පහත වැටීමෙන් සිදුවී ඇති පාඩුව පියවා ගැනීමේ අරමුණින් ආනයනික කිරි පිටි මිල ඉහල දැමීමට කිරිපිටි සමාගම් විසින් පාරිභෝගික අධිකාරියෙන්ක ඉල්ලීමක් කර තිබේ.
කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය මගින් එම ඉල්ලීමට අනුමැතිය ලබා නොදුන් බව වාර්තා වේ.