විදේශ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් රවටා කෝටියකට අධික මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් වෙන්නප්පුව ප්රාදේශීය සභාවේ හිටපු මන්ත්රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුද්ගලයින් 9 දෙනකුගෙන් ලද පැමිණිලි මත හලාවත කොට්ඨාස වංචා විමර්ශන ඒකකය මගින මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.