දිවයින පුරා විදුලිය බිඳ වැටේ

මේ වනවිට දිවයින පුරා විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ.
කෙරවරපිටිය බලාගාරයේ තාක්ෂණය දෝෂය හට ගෙන ඇති අතර, එම විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුවී තිබේ.