HeadlinesNewsPOLITICSSinhala අගමැති මහින්ද මුදල් අමාත්‍යාංශයේ වැඩ අරඹයි August 17, 2020 Facebook Twitter Pinterest WhatsApp නව රජයේ මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (17 වැනිදා) එම ධුරයේ වැඩ භාර ගත්තේය. ඒ අනුව අද පෙරවරු 10.16ට යෙදුන සුබ මොහොතින් ඒ මහතා අදාළ ධුරයේ රාජකාරි ආරම්භ කළේය.