HeadlinesNewsSinhala ඉන්ධන නැවක් ගිනිගනී September 3, 2020 Facebook Twitter Pinterest WhatsApp කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ ඉන්ධන නැවක ගින්නක් හටගෙන තිබේ. සංගමන් කන්දේ සිට නාවික සැතපුම් 40ක් පමණ දුරින් නැගෙනහිර මුහුදේදී මෙම නෞකාවේ ගින්න හටගෙන තිබේ. මෙම නෞකාව පැනමා රාජ්‍යයට අයත් යැයි නාවික හමුදාව කියා සිටී.