තවත් ඉන්දීය සිනමා තරුවකට කොරෝනා

ඉන්දීය සුපිරි නළුවකු මෙන්ම මෙන්ම භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන සනී ඩියෝල් හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති සනී ඩියෝල් උරහිසෙහි ඇති වූ ආබාධ තත්ත්වයකට ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සිදුකළ පරීක්ෂාවකදී අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.