HeadlinesNewsSinhala බදුල්ලට නායයෑමේ අවදානමක් December 21, 2020 Facebook Twitter Pinterest WhatsApp පවතින වාර්ෂාව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට නාය යෑමේ අවදානමක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.