අද කොවිඩ් ආසාදිතයින් 146යි

අද (21 වැනිදා) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 146 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 37,407ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද දිනය වන විට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 28,682ක් වන අතර මේ වන විට මෙරටින් කොවිඩ් මරණ 176ක් වාර්තා වී තිබේ.