කොදෙව් යන්න සිටි ක්‍රීඩකයෙකුට කොරෝනා

කොදෙව් සංචාරය සඳහා පිටත්ව යෑමට නියමිතව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ළහිරු කුමාරට කොරෝනා ආසාදනය වී තිබේ. ඒ අනුව ළහිරු කුමාරට කොදෙව් සංචාරය අහිමි වන අතර සංචිතයේ සිටි අනෙකුත් ක්‍රීඩකයින්ට නැවතත් පී.සී.ආර් පරික්ෂණ සිදු කිරීමෙන් අනතුරුව හෙට කොදෙව් සංචාරය සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහන් කර සිටී.