පොල්ගොල්ල ජලාශයට පැන යුවළක් දිවි නසාගනී

පොල්ලගොල්ල ජලාශයට පැන තරුණියක් සහ තරුණයෙක් දිවි නසාගෙන් ඇතැයි වාර්තාවේ. මෙසේ දිවි හානිකරගෙන් ඇත්තේ නවයාලතැන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක පමණ තරුණයෙක් සහ වයස අවුරුදු 16ක පමණ තරුණියක් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.