අද සිට ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය

අද (21 වැනිදා) රාත්‍රී 10 සිට සඳුදා (26 වැනිදා) උදෑසන 5 දක්වා ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් මේ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.