ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 7500ට නගී

Coronavirus economic impact concept image

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 92ක් ඊයේ රාත්‍රියේදී වාර්තාවීමත් සමග ඊයේ දිනයේ හඳුනා ගත් සමස්ත කොවිඩ් – 19 ආසාදිතයින් සංඛ්‍යාව 368ක් වේ. ඒ අනුව මෙම ආසාදිතයින් ගෙන් 232 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට සම්බන්ධ පුද්ගලයින් වේ.

එම ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ පහත දැක්වේ.

ගුණසිංහපුර 77ක්, කොටහේන 20ක්, බම්බලපිටිය 08ක්, හෝකන්දර 05ක්, කොලොන්නාව 10ක්, කැලණිය 05ක්, පෑලියගොඩ 16ක්, හලාවත 08ක්, කොළඹ කොටුව 12ක්, කඩවත 10ක්, වත්තල 09ක්, දෙමටගොඩ 08ක්, ගිනිගත්හේන 02ක්, බුලත්සිංහල 02, මාලිගාවත්ත 06ක්, මුල්ලේරියාව 05ක්, කොල්ලුපිටිය 04ක්, බංගදෙනිය 02ක්, ඔරුගොඩවත්ත 05, රාගම 03, පුස්සැල්ල 01, කෙසෙල්වත්ත 08 සහ මට්ටක්කුලිය 06.

ධිවර වරායන් ආශ්‍රිතව ආසාදිතයින් 24ක් :

රාගම 05, වත්තල 05, කොළඹ 01, බුලත්කොහුපිටිය 01, තඹුත්තේගම 01, පුස්සැල්ලාව 01, මාදම්පේ 01, ත්‍රිකුණාමලය 05, ඇවරිවත්ත 01, උඩුගම 01 සහ බ්ලුමැන්ඩල් 01.

කොළඹ 29ක් :

මෝදර 06ක්, බොරැල්ල 03, ග්‍රෑන්ඩ්පාස් 04ක්, කිරුලපොන 02ක්, මරදාන 02ක්, නාරාහේන්පිට 01ක්, මිරිහාන 01, කොළඹ කොටුව 01, ග්‍රෑන්ඩ්පාස් 02, කොටහේන 02, මට්ටක්කුලිය 03 සහ බ්ලුමැන්ඩල් 02ක්.

ගම්පහ 28ක් :

ගණේමුල්ල 08, පෑලියගොඩ 06, දෙමටගොඩ 02, කඩුවෙල 02ක්, හොරම්පෙල්ල 01, උඩුගම්පොළ 01, දොම්පේ 01, පුගොඩ 02, නිට්ටඹුව 01, යක්කල 01, පැල්වෙල 01 සහ සීදුව 02.

කළුතර 08ක් :

මතුගම 02ක්, බුලත්සිංහල 01, අගලවත්ත 03ක්, පාලින්ද නුවර 02ක්.

කුරුණෑගල 08ක් :

කුලියාපිටිය 03ක්, දුම්ම්ලසුරිය 02ක්, දඹදෙණිය 01ක් සහ ගිරිඋල්ල 02ක්.

මාතර 02ක්.

ඒ අනුව අද (25 වැනිදා) උදෑසන වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ කොරෝනා අසාදිතයන් ගණන 7521ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර ඉන් 3714ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙන අතර මරණ 15ක් වාර්තා වී තිබේ.