හෙට සහ අනිද්දා රටපුරා ඇඳිරිනීතිය

හෙට (04දා) සහ පොසොන් පෝය යෙදෙන අනිද්දා (05දා) යන දෙදින රටපුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කිරීමට පියවරගෙන තිබේ. ඒ අනුව නැවත 06 වැනි සෙනසුරාදා සිට ඇඳිරිනීතිය ඉවත් කෙරෙන අතර එතැන් සිට සුපුරුදු පරිදි නැවතත් දිනපතා රාත්‍රී 10 සිට අලුයම 04 දක්වා පමණක් රට පුරා ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.