HeadlinesNewsSinhalaUncategorized අදත් ආසාදිතයින් 420ක් හඳුනාගැනේ December 15, 2020 FacebookTwitterPinterestWhatsApp Blood sample with respiratory coronavirus positive කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 420 දෙනෙකු අද (15 වැනිදා) දිනයේ හඳුනාගෙන තිබේ. ඒ අනුව මේ වනවිට මෙරට තුළ කොවිඩ් ආසාදිත සමස්ත සංඛ්‍යාව 33,898ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට රෝහල්ගත සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 8,877ක් වේ.