පාසල් නිවාඩුව දීර්ඝ කරයි

03 වන වාරය සඳහා පාසැල් ආරම්භ කිරිම සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රකාශ කර සිටී. ඒ අනුව නව පාසැල් වාරය නොවැම්බර් 23 වෙනිදා ආරම්භ කිරීමට නියමිතව ඇති අතර රටේ පවතින වත්මන් සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී.