HeadlinesNewsSinhalaUncategorized සිනමා ශාලා යළි විවෘත කෙරේ June 19, 2020 Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකවේ කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් දිවයින පුරා වසා දැමුනු සිනමා ශාලා යළි විවෘත කිරීමෙ කෙරෙහි අවධානය යොමු වී තිබේ. ඒ අනුව ලබන 27 වැනිදා සිට නැවත සිනමා ශාලා විවෘත කෙරෙන බව සංස්කෘතික කටයුතු අමාත්‍යංශය කියා සිටී.