මෙරටින් තවත් කොරෝනා මරණ 5ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් ඊයේ (17 වැනිදා) වාර්තා විය. ඒ අනුව මෙරට සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව ඊයේ වන විට 66 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අතර අද උදෑසන වන විට මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 18075 දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී වෛරසය සුව වී රෝහල්වලින් පිට වී ගිය සංඛ්‍යාව 12210ක් වන අතර තවත් ආසාදිතයින් 5799ක් ප්‍රදේශ කිහිපයක රෝහල් තුළ ප්‍රතිකාර ලබමින් සිටී.