තෙල් මිල ඉහළට

IOC ඉන්ධන මිල අද (21වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ.
ඒ අනුව IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දමා ඇත.
සුපර් ඩීසල් මිලෙහි වෙනසක් සිදුකර නොමැත.