සාමාන්‍ය පෙළ විභාගය ලබන මාර්තු මාසයේදී

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා කියා සිටී. මිට අමතරව පසුගියදා පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රථිපලද ලබන මාර්තු මාසයේ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.