ගීතා කුමාරසිංහ රත්වෙයි පාර්ලිමේන්තුව දෙවනත් කරයි

වත්මන් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට ආණ්ඩුවෙන් ඇමැතිකමක් නොලැබීම මෙන්ම තමන්ට සිදුවු ආසාධාරණය සම්බන්ධයෙන් අයවැය දෙවැනි වර කියවීමේදී පාර්ලිමේන්තුව දෙවනත් කරමින් කතාවක් කළාය.
’මම තමයි දකුණු පළාත නියෝජනය කරන එකම කාන්තාවග. 2015 දී මම පාර්ලිමේන්තුවට ආවෙ ඒකාබද්ද විපක්ෂය නියෝජනය කරමින්. අපි හිටියෙ කාන්තාවන් තුන්දෙනයි. එතනින් අම්පාරෙන් ආපු මන්ත්‍රී තුමිය අම්පාරෙන් සඳ බැසගෙන අනිත් පැත්තට ගියා. රත්නපුරේ මැණිකත් ඇමැතිකමක් අරගෙන පාස් වුණා. අන්තිමට ඉතුරු වුණේ මම විතරයි. ඒකාබද්ධ විපක්ෂයට මේ පාර්ලිමේන්තුවේ කළු පටියක් ගේන්න කෙනෙක් හිටියෙ නැහැ. ඒක ගෙනාවෙත් මම විතරයි. යැයි ඇය පැවසුවාය.
සම්පූර්ණ කතාව