HeadlinesNewsPOLITICSSinhala රාජ්‍ය ආයතනවලට අවශ්‍ය ගෘහ භාණ්ඩ දේශීය ආයතනවලින් පමණක් මිලදී ගන්නැයි ජනපතිගෙන් උපදෙස් July 28, 2020 Facebook Twitter Pinterest WhatsApp රාජ්‍ය ආයතනවලට ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේදී දේශීය ආයතනවලින් පමණක් මිලදී ගන්නා ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපදෙස් දී ඇත. දේශීය ව්‍යාපාරිකයන් ප්‍රවර්ධනය කිරීම මෙහි මූලික අරමුණ බව ජනාධිපතිවරයා සඳහන් කරයි.