HeadlinesNewsSinhala බොරැල්ලේ තැන් කිහිපයක් හුදෙකලා කරයි January 10, 2021 Facebook Twitter Pinterest WhatsApp කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යෑම හේතුවෙන් බොරැල්ලේ තැන් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස මේ මොහොතේ සිට හුදකලා කර තිබේ.