ප්‍රාදේශ දෙකක් හුදෙකලා කරයි

පානදුරේ අලුපොත සහ මොනරාගල දිස්ත්‍රික්කයට අයත් බඩල්කුඹුර යන ප්‍රදේශ දෙක වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.