ජපානයේ නව ඇගමැතිවරයා පත්වෙයි

පසුගිය අගෝස්තු මාසයේදී සෞඛ්‍ය හේතු මත තමා අගමැතිධුරයෙන් ඉවත්වන බව ජපානයේ හිටපු අගමැති ෂින්ශෝ අබේ පැවසීය. ඒ අනුව ජපානයේ නව අගමැතිවරයා ලෙස යෝෂිහිඩේ සුගා තෝරාගෙන තිබේ. යෝෂිහිඩේ සුගා මීට දින කිහිපයකට පෙර ජපාන පාළක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගැනිණි