කොවිඩ් පළමු එන්නත සිංහල අවුරුද්දට පෙර

ඉදිරියේදී එළඹෙන සිංහල හා හින්දු අලු‍ත් අවුරුද්දට පෙර කොවිඩ් -19 වෛරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයින්ට ලබාදීමට හැකි වෙතැයි ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සදහන් කරයි. ජාතික එන්නත් කරන සැලැස්මේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවත්, ඒ සඳහා වන සාකච්ඡා මේ වන විට අවසන් මට්ටමේ පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.