‘කොවිඩ්’ එන්නත ජනගහනයෙන් 20%කට දෙනවා – වසංගත රෝග විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර

මෙරට ජනගහනයෙන් සියයට 20කට පමණ ‘කොවිඞ්’ එන්නතක් ලබා දීමට මෙම වසර මුලදී හැකිවනු ඇතැයි ප්‍රධාන වසංගත රෝග විiාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.
කොවිඩ් එන්නත් පිළිබඳ 2021 වර්ෂය ලෝකයේ ජනතාවගෙන් විශාල ප්‍රමාණයකට යම්කිසි බලාපොරොත්තු උදාකර ඇති බවත් 2020 වසරේ අවසානය වන විට අමෙරිකාව, මහා බි්‍රතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක හදිසි තත්ත්වයක් යටතේ පාවිච්චි කිරීමේ අවසරය මත එන්නත් ලබාදීම සිදුකළ බවත් වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටී.