එල්.පී.එල්. හෙට ඇරැඹේ…

ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හෙට සිට (26 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. ඒ අනුව තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට සවස 3.30ට ආරම්භ වන අතර සමාරම්භක තරගය සවස 7.30ට කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැත්වේ.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙයන් අදාළ තරගාවලිය ප්‍රේක්ෂක සහභාගිත්වයකින් තොරව පැවැත්වේ.