HeadlinesNewsPOLITICSSinhalaUncategorized විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස August 20, 2020 Facebook Twitter Pinterest WhatsApp පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කර ඇත. නියෝජ්‍ය කතානායක ලෙස රංජිත් සියඹලාපිටිය සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස අංගජන් රාමනාදන් මහතා පත්ව තිබේ.