Wednesday, January 15, 2025
Home Headlines Coronavirus දියවන්නාවේ රාජකාරි සීමා කිරීමෙන් රු. බිලියනයක් ඉතුරුයි?

දියවන්නාවේ රාජකාරි සීමා කිරීමෙන් රු. බිලියනයක් ඉතුරුයි?

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු සීමා වීමත් සමග රුපියල් කෝටි සියයකට ආසන්න මුදලක් හෙවත් රුපියල් බිලියනයක මුදලක් මේ දක්වා ඉතිරි කරගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ. .මේ ආකාරයෙන් මුදල් ඉතිරි වී ඇත්තේ පාර්ලිමේන්තු රැස්වීම් සහ පාර්ලිමේන්තුවේ විවිධ කාරක සභා රැස්වීම් සීමාවීම හෝ නොපැවැත්වීම, ආහාර සැපයීම පාර්ලිමේන්තු රැස්වන දිනට පමණක් සීමා කිරීම සහ කාර්ය මණ්ඩලය සීමිතව කැඳවීම යනාදී හේතු නිසා බව වාර්තා වේ.