වැල්ලවත්ත, නසීර් වත්ත හුදෙකලා කරයි

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වැල්ලවත්ත නසීර් වත්ත ප්‍රදේශය වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබේ.