HeadlinesNewsSinhala මෛත්‍රි සහ පූජිත අද පාස්කු කොමිසමට September 22, 2020 Facebook Twitter Pinterest WhatsApp හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහත සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා අද (22 වැනිදා) උදෑසන පාස්කු කොමිසමට පැමිණ තිබේ.