වාහන ගෙන්වද්දී විද්‍යුත් වාහනවලට වැඩි ඉඩක් – ජනපති ආනයනකරුවන්ට කියයි

මේ වන විට නවතා ඇති රථ වාහන ගෙන්වීම යළි ආරම්භ කිරීමේදී වැඩි වශයෙන් තෙල් භාවිතයෙන් තොර විද්‍යුත්ව ක්‍රියාත්මක වන රථ වාහන ගෙන්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.
ව්‍යවසායකයන් සමග ජනාධිපතිවරයා කළ කතා බහ පහත වීඩියෝවෙන් දැක්වේ.