මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 14000 ඉක්මවයි

මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ
අද (09 වැනිදා) දිනයේ හමු වූ නව ආසාදිතයින් 172ක් ද සමගිනි.
මේ අතර, අද හඳුනාගත් නව ආසාදිතයින් සමග මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් ගණන 10,619ක් ලෙස වාර්තා වේ.