ඊයේ දිනට කිසිදු අසාධිතයකු වාර්තා වී නැහැ

ඊයේ (20 වැනිදා) දිනට අදාළව කිසිදු කොරෝනා රෝගියෙකු මෙරටින් වාර්තා වී නොමැති බවට වසංගත රෝග විද්‍යා අංශය කියා සිටී. ඒ අනුව මෙරටින් හඳුනා ගත් අසාධිතයන් සංඛාව අද වන විට 1950ක් වන අතර ඉන් 1472කු පූර්ණ සුවය ලබා තිබේ.