බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනපති සහ අගමැතිගෙන් ප්‍රකාශ ගැනීමට නියෝග

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛතිපාල සිරිසේන මහතාගෙන් සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයාට නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.