පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ගේ අසම්පූර්ණ ලිපිගොනු නැවත හරවා යවයි

පාස්කු ප්‍රහාරයට සම්බන්ධය සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් හා සම්බන්ධ අසම්පූර්ණ ලිපිගොනු 40ක් නීති පති දෙපාර්තමේන්තුව විසින් නැවැත වැඩබලන පොලිස්පති වරයාට හරවා යැවූ බවට නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනී නිශාරා ජයරත්න මෙනවිය කියා සිටී. ඒ පිලිබඳ පරික්ෂණ නිසිලෙස අවසන් කරන ලෙස පොලිස්පතිවරයට දන්වා යැවූ බවට ඇය වැඩි දුරටත් කියා සිටියාය.