Thursday, April 25, 2024
Home Headlines පිටකොටුව දෙවැනි හරස්වීදියත් වහයි

පිටකොටුව දෙවැනි හරස්වීදියත් වහයි

කොළඹ කොටුව දෙවන හරස් වීදියට සමස්ත ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රදේශවලින් ජනතාව පැමිණීම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගෙන ඇති බවත් මේ දිනවල බොහෝ ප්‍රදේශවල කඩසාප්පු වසා දැමීමට අනුගත වෙමින් මෙම තීරණය ගත් බවත් කොළඹ කොටුව දෙවන හරස් වීදියේ කඩ හිමියෝ පවසති.
කොළඹ පිටකොටුව දෙවන හරස් වීදිය රෙදිපිළි සහ තෑගි භාණ්ඩ තොග සහ සිල්ලර වෙළදාමට වඩාත් ප්‍රසිද්ධය.