Friday, April 19, 2024
Home Headlines බදියුදීන්ට එරෙහිව බන්ධනාගාරයෙන් පරීක්ෂණයක්

බදියුදීන්ට එරෙහිව බන්ධනාගාරයෙන් පරීක්ෂණයක්

සහකාර බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ මෙම විශේෂ පරීක්ෂණය ආරම්භ කර ඇති බව ද චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ බොරැල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ද පරීක්ෂණයක් ආරම්භ කර තිබුණි.