රාජිත, අර්ජුන සහ අනුර අද ජනපති කොමිසමට

A view of St. Sebastian's Church damaged in blast in Negombo, north of Colombo, Sri Lanka, Sunday, April 21, 2019. More than hundred were killed and hundreds more hospitalized with injuries from eight blasts that rocked churches and hotels in and just outside of Sri Lanka's capital on Easter Sunday, officials said, the worst violence to hit the South Asian country since its civil war ended a decade ago. (AP Photo/Chamila Karunarathne)

ප්‍රකාශයක් ලබා දීමට රාජිත සේනාරත්න, අර්ජුන් රණතුංග සහ අනුරු කුමාර අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනපති විමර්ශන කොමිසමට පැමිණියේය.
අවන්ගාඞ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොමිසම මගින් මෙම කැඳවීම සිදුකර ඇත.