රුපියල් 5000 දීමනාව නැවතත්

කොරෝනා වෛරස් ව්‍යාප්තිය හේතුවෙන් ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාව වෙනුවෙන් අද සිට (20 වැනිාද) නැවතත් රුපියල් 5000 දීමනාව ලබා දීමට තීරණය කර තිබේ. ඒ අනුව එහි පළමු පියවර වශයෙන් මිනුවන්ගොඩ, දිවුලපිටිය, අත්තනගල්ල සහ මීරිගම යන ප්‍රාදේශීය කොට්ටාශවල පවුල් 72345ක් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතය