සෞදි ආරාබියේ රැඳී සිටී ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සෞදි ආරාබියේ රැඳී සිටී ශ්‍රී ලාංකිකයින් 275 දෙනකු අද (07 වැනිදා) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඒ අනුව මෙම පිරිස සෞදි අරාබියේ රියාද් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබේ.