රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තට කොවිඩ්

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. ඒ අනුව සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකදී රාජ්‍ය අමාත්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.