සෞඛ්‍ය අමාත්‍යාංශයේ 8කට කොවිඩ්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවකයින් 8 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබේ.ඒ අනුව ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 74 දෙනෙක් මේ වන විට නිරෝධායනයට යොමුකර ඇතැයි ද වාර්තා වේ.