HeadlinesNewsSinhala වේයන්ගොඩ සහ ගම්පහ අතර දුම්රිය නතර නොකිරීමට පියවර October 6, 2020 Facebook Twitter Pinterest WhatsApp කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, වේයන්ගොඩ සහ ගම්පහ අතර කිසිදු දුම්රිය ස්ථානයක දුම්රිය නතර නොකරන බව දුම්රිය පාලක මැදිරිය නිවේදනය කර සිටී.